28-01-2020 | 12:31 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන් සඳහා ප්රතිකාර කිරීමට IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් ප්රකාශයට පත්කර තිබේ.
එලෙස ප්රකාශයට පත් කර ඇත්තේ, උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ, මීගමුව, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල ය...