හෙරොයින් සමග සැකකරුවන් 11ක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවන් 11ක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවන් 11ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

27 Jan, 2020 | 9:25 am

COLOMBO (News 1st) : ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අනුරාධපුර, මාවනැල්ල, පොතුවිල්. වලස්මුල්ල, මහරගම, මොරටුමුල්ල, ගල්කිස්ස, මාලිගාවත්ත හා බොරැල්ල යන ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 45 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]