අංගොඩ IDH රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි

අංගොඩ IDH රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි

අංගොඩ IDH රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි

කර්තෘ Staff writer

27 Jan, 2020 | 9:09 pm

COLOMBO (News 1st) – අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ පිළිබඳව අප කළ විමසිමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය.

43 හැවිරිදි එම කාන්තාව අද දිනයේදි රෝහල්ගත කළ බව ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]