27-01-2020 | 9:25 AM
COLOMBO (News 1st) : ප්රදේශ කිහිපයකදී හෙරොයින් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අනුරාධපුර, මාවනැල්ල, පොතුවිල්. වලස්මුල්ල, මහරගම, මොරටුමුල්ල, ගල්කිස්ස, මාලිගාවත්ත හා බොරැල්ල යන ප්රදේශවලදී අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොය...