ජනාකීර්ණ ස්ථානවලදී මුඛ ආවරණ පළදින්න...

ජනාකීර්ණ ස්ථානවලදී මුඛ ආවරණ පළදින්න... සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

by Staff writer 26-01-2020 | 4:12 PM
COLOMBO (News 1st): ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසීමේදී මුඛ ආවරණ පළදින්නැයි, සෞඛ්‍යය අංශ ජනතාවට දැනුම් දෙයි. ඒ රටවල් රැසක පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙනි. කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ, මෙම වෛරසය ආසාදනය වීම වැළැක්වීමේ අරමුණින් ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බවයි.