එජාපෙ නියෝජිතයින් හා සජිත් ප්‍රේමදාස අතර හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා සජිත් ප්‍රේමදාස අතර හමුවක්

by Staff writer 26-01-2020 | 7:35 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ සියලු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අතර හමුවක් අද පැවැත්වේ.

ඒ, කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි.