විදේශ අයෝජන ගිවිසුම්වලට ආණ්ඩුව අත්සන් තබයි ද?

අ. ඩොලර් බිලියනයක විදේශ අයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 26-01-2020 | 12:24 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ අයෝජන පිළිබඳ මූලික එකඟතාවයන්ට පැමිණ ඇති බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, එම අයෝජන ගිවිසුම්වලට නුදුරේදීම අත්සන් කරන බවයි.