නීතිඥ වෘත්තියේ ගැටලු විසඳීමට සය පුද්ගල කමිටුවක්

නීතිඥ වෘත්තියේ ගැටලු විසඳීමට සය පුද්ගල කමිටුවක්

නීතිඥ වෘත්තියේ ගැටලු විසඳීමට සය පුද්ගල කමිටුවක්

කර්තෘ Staff writer

26 Jan, 2020 | 12:00 pm

COLOMBO (News 1st) – නීතිඥ වෘත්තිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම සඳහා සය පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එහි සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, කේ. කනගීස්වරන්, ෆයිසර් මුස්තාපා, ඉක්‍රාම් මොහොමඩ්, රියෙන්සි අර්සකුලරත්න සහ ටිරන්ත වරලියද්ද යන මහත්වරුන් ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් කෞෂල්‍ය නවරත්න මහතා සඳහන් කළේ, ඊයේ පැවති මහ සභා රැස්වීමේදී අදාළ කමිටුවට අනුමැතිය හිමි වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]