නානුඹය සහ අඹේවෙල අතරදී දුම්රියක් පීලි පනී

නානුඹය සහ අඹේවෙල අතරදී දුම්රියක් පීලි පනී

නානුඹය සහ අඹේවෙල අතරදී දුම්රියක් පීලි පනී

කර්තෘ Staff writer

26 Jan, 2020 | 11:50 am

COLOMBO (News 1st) – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, නානුඹය සහ අඹේවෙල අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙනි.

එලෙස පීලි පැනීමට ලක් ව ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් ය.

එය පීලිගත කිරීම කඩිනමින් සිදු කරන බව පාලක මැදිරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]