උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

නානුඹය සහ අඹේවෙල අතරදී දුම්රියක් පීලි පනී

by Staff writer 26-01-2020 | 11:50 AM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, නානුඹය සහ අඹේවෙල අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙනි. එලෙස පීලි පැනීමට ලක් ව ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් ය. එය පීලිගත කිරීම කඩිනමින් සිදු කරන බව පාලක මැදිරිය සඳහන් කළේ ය.