එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා සජිත් ප්‍රේමදාස අතර හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා සජිත් ප්‍රේමදාස අතර හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා සජිත් ප්‍රේමදාස අතර හමුවක්

කර්තෘ Staff writer

26 Jan, 2020 | 7:35 am

COLOMBO (News 1st) – එක්සත් ජාතික පෙරමුණේ සියලු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අතර හමුවක් අද පැවැත්වේ.

ඒ, කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]