අ. ඩොලර් බිලියනයක විදේශ අයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් – කෙහෙළිය රඹුක්වැල්ල

අ. ඩොලර් බිලියනයක විදේශ අයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් – කෙහෙළිය රඹුක්වැල්ල

අ. ඩොලර් බිලියනයක විදේශ අයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් – කෙහෙළිය රඹුක්වැල්ල

කර්තෘ Staff writer

26 Jan, 2020 | 12:24 pm

COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ අයෝජන පිළිබඳ මූලික එකඟතාවයන්ට පැමිණ ඇති බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, එම අයෝජන ගිවිසුම්වලට නුදුරේදීම අත්සන් කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]