26-01-2020 | 12:00 PM
COLOMBO (News 1st) - නීතිඥ වෘත්තිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම සඳහා සය පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එහි සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, කේ. කනගීස්වරන්, ෆයිසර් මුස්තාපා, ඉක්රාම් මොහොමඩ්, රියෙන්සි අර්සකුලරත්න සහ ටිරන්ත වරලියද්ද යන මහත්වරුන...