නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ අඩු වීමක්

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ අඩු වීමක්

by Staff writer 25-01-2020 | 7:13 AM

COLOMBO (News 1st) - නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.