"රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ"

"රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ" - කතානායක

by Staff writer 24-01-2020 | 11:48 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට භාරදී නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ සභාවට දැනුම් දුන්නේ ය. ඒ , රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා කතානායකවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ අතර චීනයේ පැතිර යන කෙරෝනා වෛරසය පිළිබඳවඅද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණ. https://www.facebook.com/NewsfirstSL/videos/217053892792290/