English
தமிழ்
කර්තෘ Staff writer
24 Jan, 2020 | 10:05 am
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.
සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
රනාල සුදුවා නමැත්තා ප්‍රදේශයේ කර්මාන්තශාලාවලින් හා ඒවායේ දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
පොලීසිය පැවසුවේ , සැකකරුගෙන් ලබා ගත් තොරතුරු අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
25 Aug, 2021 | 03:02 PM
30 Apr, 2021 | 07:44 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS