“රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ” – කතානායක

“රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ” – කතානායක

“රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ” – කතානායක

කර්තෘ Staff writer

24 Jan, 2020 | 11:48 am

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට භාරදී නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ සභාවට දැනුම් දුන්නේ ය.

ඒ , රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා කතානායකවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අතර චීනයේ පැතිර යන කෙරෝනා වෛරසය පිළිබඳවඅද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණ.

"රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ" – කතානායක

"රන්ජන්ගේ හඬපට කිසිවක් පාර්ලිමේන්තුවට භාරදී නැහැ" – කතානායක #lka #News1st #Parliament #RanjanRamanayake

Posted by Newsfirst.lk on Thursday, 23 January 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]