CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් CIDයට පැය 5ක ප්‍රකාශක්

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් CIDයට පැය 5ක ප්‍රකාශක්

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් CIDයට පැය 5ක ප්‍රකාශක්

කර්තෘ Staff writer

23 Jan, 2020 | 5:50 pm

COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නේ ය.

ඒ, ස්විට්ස්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත් බව කියන නඩුවට අදාළවයි.

අද පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශානි අබේසේකර මහතා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ පිටව ගොස් තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]