බිබිලේ වෙඩි තැබීමක්: කාන්තාවක් මරුට

බිබිලේ වෙඩි තැබීමක්: කාන්තාවක් මරුට

by Staff writer 23-01-2020 | 10:38 PM
COLOMBO (News 1st) : බිබිල කරාඩුගල ප්‍රදේශයේදී වෙඩි තැබිමකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, මීට ටික වේලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ මියගිය කාන්තාවගේ පුත්‍රයා හා තවත් පුද්ගලයෙකි. ඔවුන් රෝහල්ගත කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/471778963497507/