කරදියාන කසළ කන්දේ ගින්නක්

කරදියාන කසළ කන්දේ ගින්නක්

by Staff writer 23-01-2020 | 9:19 AM

COLOMBO (News 1st): කරදියාන කසළ කන්දේ ගින්නක් හටගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 3ක් පිටත්කර යැවූ බව ය. සේවකයින් 12 දෙනෙකු පමණ යොදා ගනිමින් ගින්න නිවා දැමීම මේ වනවිට සිදුකරමින් පවතින බව මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේය.