පා.ම ජයම්පති වික්‍රමරත්න  ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 22-01-2020 | 1:17 PM

COLOMBO (News 1st): ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාරදී තිබේ.

ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.