රන්ජන් සතු දුරකතන සංවාද ඇතුළත් CD 5 ක් පාර්ලිමේන්තුවට

රන්ජන් සතු දුරකතන සංවාද ඇතුළත් CD 5 ක් පාර්ලිමේන්තුවට

රන්ජන් සතු දුරකතන සංවාද ඇතුළත් CD 5 ක් පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

22 Jan, 2020 | 7:33 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් CD තැටි පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, CD තැටි 5 ක් එලෙස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.

CD තැටි මේ වන විට පාර්ලිමේන්තු හැන්සාඩ් සංස්කාරකවරයාට භාර දී ඇති අතර ඒවා පාර්ලිමේන්තු පුස්තකාලගත කිරීමට නියමිත බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]