සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරම්...

ජයම්පති වික්‍රමරත්නගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට

by Staff writer 22-01-2020 | 8:22 PM

COLOMBO (News 1st) - ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, ඒ මහතාගේ නම හෙට මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවයි.