ජයම්පති වික්‍රමරත්නගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට

ජයම්පති වික්‍රමරත්නගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට

ජයම්පති වික්‍රමරත්නගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට

කර්තෘ Staff writer

22 Jan, 2020 | 8:22 pm

COLOMBO (News 1st) – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, ඒ මහතාගේ නම හෙට මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]