රන්ජන් සතු හඬපට පාර්ලිමේන්තුවට

රන්ජන් රාමනායක තමා සතු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරයි (Video)

by Staff writer 21-01-2020 | 3:39 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් සතු දුරකතන සංවාද අද පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

ඒ, රක්ෂිත බන්ධනාගාරයේ සිට අද පාර්ලිමේන්තු සභාවාරයට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=5jwyR_zg2-Y