බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම සුදුසුයි - කතානායක

by Staff writer 21-01-2020 | 1:35 PM

COOLOMBO (News 1st): මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරිම යෝග්‍ය බව කතානායක කරූ ජයසුරිය මහතා මීට ටික වේලාවකට පෙර සභාවට දැනුම් දුන්නේය.