බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම සුදුසුයි – කතානායක

බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම සුදුසුයි – කතානායක

කර්තෘ Staff writer

21 Jan, 2020 | 1:35 pm

COOLOMBO (News 1st): මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරිම යෝග්‍ය බව කතානායක කරූ ජයසුරිය මහතා මීට ටික වේලාවකට පෙර සභාවට දැනුම් දුන්නේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]