21-01-2020 | 12:33 PM
COLOMBO (News 1st): සුදු වෑන් මාධ්‍ය හමුව අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ ප්රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ, එම විභාගය ලබන මාර්තු 05 වැනිදා පැ...