20-01-2020 | 1:04 PM
COLOMBO (News 1st): මතභේදාත්මක හඬපට වලින් අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති කරුණුවලට අදාළව අගවිනිසුරුවරයා ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර හඬපට මුල්කරගෙන ගැටලුවක් ඇති නොවීමට පියවර ගැනීමට...