19-01-2020 | 3:30 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටිය, විජිත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එම බලකාය සඳහන් කළේ, හෑෂ් සහ අයිස් නැමති මත්ද්‍රව්‍ය තරාදියක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදා ගන්නා ප්ලාස්ටික් කවර 550 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් ...