ජැක්සන් ඇන්තනිගේ 'කන්ද උඩ ගින්දර' එළිදැක්වෙයි

ජැක්සන් ඇන්තනිගේ පළමු නවකතාව අද එළිදැක්වෙයි

by Staff writer 18-01-2020 | 11:04 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ පළමු නවකතාව වන 'කන්ද උඩ ගින්දර' නවකතාව අද එළිදැක්වේ.

ඒ, අද සවස 3.30 ට කොළඹදීයි. මෙහිදී ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ කලාවේදී සමන් අතාවුද හෙට්ටි යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිතයි.