ජැක්සන් ඇන්තනිගේ පළමු නවකතාව අද එළිදැක්වෙයි

ජැක්සන් ඇන්තනිගේ පළමු නවකතාව අද එළිදැක්වෙයි

ජැක්සන් ඇන්තනිගේ පළමු නවකතාව අද එළිදැක්වෙයි

කර්තෘ Staff writer

18 Jan, 2020 | 11:04 am

COLOMBO (News 1st) – ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ පළමු නවකතාව වන ‘කන්ද උඩ ගින්දර’ නවකතාව අද එළිදැක්වේ.

ඒ, අද සවස 3.30 ට කොළඹදීයි.

මෙහිදී ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ කලාවේදී සමන් අතාවුද හෙට්ටි යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]