18-01-2020 | 3:06 PM
COLOMBO (News 1st) : කැකිරාව, ශාස්ත්රාවේලිය ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 14 යි මිලිග්රෑම් 930 ක් සොයා ගත් බවයි.
ඔවුන් අවුරුදු 19 , 21 සහ 23 යන වයස්වල පසුවන්නෝ වෙ...