මහ මැතිවරණයේදී ශ්‍රීලනිප සහය ජනපති ප්‍රමුඛ ආණ්ඩුට

මහ මැතිවරණයේදී ජනපති ප්‍රමුඛ ආණ්ඩුට සහය දෙන්න නිදහස් පක්ෂයේ තීරණයක්

by Staff writer 17-01-2020 | 7:11 AM

COLOMBO (News 1st): ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය.

මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රි රැස්වුණේ හිටපු ජනාධිපති පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.