එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට

එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට

by Staff writer 17-01-2020 | 7:46 PM
COLOMBO (News 1st) : ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද තීරණය කළේ ය. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/225303111798975/