මහ මැතිවරණයේදී ජනපති ප්‍රමුඛ ආණ්ඩුට සහය දෙන්න නිදහස් පක්ෂයේ තීරණයක්

මහ මැතිවරණයේදී ජනපති ප්‍රමුඛ ආණ්ඩුට සහය දෙන්න නිදහස් පක්ෂයේ තීරණයක්

මහ මැතිවරණයේදී ජනපති ප්‍රමුඛ ආණ්ඩුට සහය දෙන්න නිදහස් පක්ෂයේ තීරණයක්

කර්තෘ Staff writer

17 Jan, 2020 | 7:11 am

COLOMBO (News 1st): ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය.

මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රි රැස්වුණේ හිටපු ජනාධිපති පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]