එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට

එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට

එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට

කර්තෘ Staff writer

17 Jan, 2020 | 7:46 pm

COLOMBO (News 1st) : ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද තීරණය කළේ ය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට….

එජාපෙ සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට…. #lka #News1st #UnitedNationalFront #SajithPremadasa

Posted by Newsfirst.lk on Friday, 17 January 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]