17-01-2020 | 4:02 PM
COLOMBO (News 1st) : තලාතුඔය, නැහැණිවෙල ප්රදේශයේදී හෙරෙයින් ග්රෑම් 5 යි මිලිග්රෑම් 542 ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් ත්රිරෝද රථයට සිය භාරයට ගත් බවයි.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධික මුදලක...