16-01-2020 | 4:14 PM
COLOMBO (News 1st) : කොළඹ මහ නගර සභා බල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයකට අනිද්දා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්රදේශවලටත්, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලටත් අදාළ කාල සීමා...