පළතුරු මිල ඉහළට

ඉහළ ගිය එළවළු මිල යළි පහළ යන ලකුණු

by Staff writer 15-01-2020 | 10:49 AM

COLOMBO (News 1st) - ඉහළ ගොස් තිබූ එළවළු මිල නැවත පහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසති.

එහෙත් පළතුරු වෙළෙඳුන් සඳහන් කළේ, පසුගිය දින කිහිපයට සාපේක්ෂව පළතුරු මිල තව ත් ඉහළ ගොස් ඇති බවයි.