ඉහළ ගිය එළවළු මිල යළි පහළ යන ලකුණු

ඉහළ ගිය එළවළු මිල යළි පහළ යන ලකුණු

ඉහළ ගිය එළවළු මිල යළි පහළ යන ලකුණු

කර්තෘ Staff writer

15 Jan, 2020 | 10:49 am

COLOMBO (News 1st) – ඉහළ ගොස් තිබූ එළවළු මිල නැවත පහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසති.

එහෙත් පළතුරු වෙළෙඳුන් සඳහන් කළේ, පසුගිය දින කිහිපයට සාපේක්ෂව පළතුරු මිල තව ත් ඉහළ ගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]