by Staff writer 14-01-2020 | 2:24 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව ලබා දෙන බව රුසියාව පවසයි.
ඒ, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා මේ බව කියා සිටියේ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
එහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ අවි ආයුද හා ආරක්ෂක නිපුණතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහය අඛණ්ඩව ලබා දෙන බවයි.