රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැන්නැයි වරෙන්තු

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැන්නැයි වරෙන්තු

by Staff writer 14-01-2020 | 4:50 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.