මන්ත්‍රී රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

මන්ත්‍රී රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 14-01-2020 | 11:56 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ, රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද දුරකතන සංවාද හේතුවෙන් ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ පක්ෂය විසින් ගන්නා ලද විනය ක්‍රියා මාර්ගයක් ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/601203000639955/