ඉරාජ්ට අධ්‍යක්ෂ තනතුරක්

ඉරාජ් වීරරත්න සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට

by Staff writer 14-01-2020 | 2:58 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් කර තිබේ.