වරකාපොල වෙඩි තැබීමක්: මවකට සහ දියණියකට තුවාල

වරකාපොල වෙඩි තැබීමක්: මවකට සහ දියණියකට තුවාල

වරකාපොල වෙඩි තැබීමක්: මවකට සහ දියණියකට තුවාල

කර්තෘ Staff writer

14 Jan, 2020 | 9:29 am

COLOMBO (News 1st) : වරකාපොල, ගනේගම, දොරවක ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් දියණියක මියගොස් ඇගේ මව තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම සිදුවූ එම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි දියණිය මියගොස් ඇගේ මව තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]