මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම්

මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම්

by Staff writer 13-01-2020 | 5:05 PM

COLOMBO (News 1st) - මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.