මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම්

මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම්

මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම්

කර්තෘ Staff writer

13 Jan, 2020 | 5:05 pm

COLOMBO (News 1st) – මාර්තු 1 වෙනි දාට පෙර සියලුම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]