13-01-2020 | 2:01 PM
COLOMBO (News 1st) : නව සුරාබදු කොමසාරිස් ජනරාල්වයා ලෙස ඒ.බෝදරගම මහතා පත්කර තිබේ.
සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, නව කොමසාරිස්වරයා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බවයි.
සුරාබදු පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්වූ ඒ.බෝදරගම මහතාගේ සේවා කාලය වසර 34කි.
කළුතර, අම්පාර, නුවර...