"MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ තියන්නේ නැහැ"

"MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ තියන්නේ නැහැ" - විපක්ෂ නායක

by Hashini De Mel 12-01-2020 | 1:11 PM

COLOMBO (News 1st) - එම්.සී.සී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.