දිවයින ආශ්‍රිතව තද සුළං...

දිවයින ආශ්‍රිතව තද සුළං... - කාලගුණයෙන් අනාවැකි

by Staff writer 12-01-2020 | 7:55 AM

COLOMBO (News 1st) - මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය ඉහළ යා හැකි බවයි.