by Staff writer 11-01-2020 | 4:19 PM
COLOMBO (News 1st) : වීරකැටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබ හෙරොයින් මිලිග්‍රෑම් 1500 ක් සිය භාරයට ගත් බවයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.